hot news

එරාවූර් මුහුදේදී විශාල මෝරෙක් හසු වෙයි WATCH (VIDEO)>> http://bit.ly/1jsYXDh Hot Puwath මඩකලපුව, එරාවූර් මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටි ධීවර පිරිසකට විශාල ප්රමාණයේ මෝර මත්ස්යයෙකු හමු වී තිබේ.අඩි 16ක් පමණ දිග, කිලෝ 2500ක් පමණ බරකින් යුක්ත මෙම මත්ස්යයා ගොඩට ගෙන ඒම සඳහා ධීවරයින්ට දැඩි පරිශ්රමයක් දැරීමට සිදු වූ බව වාර්තාකරු පැවසී ය

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ ආශ්චර්යමත් ජයට ක්‍රිකට් ලොවේ වීරයන්ගෙන් සුභ පැතුම් ලැබුන හැටි..!

Untitled Post