viber all mobile

Viber ඇන්ඩ්රොයිඩ් නැතුව ජාවා ෆෝන් එකකට http://bit.ly/1i7RBRH දාමු. සයිබර් අවකාශය ලෝකේ Viber කිවුවහම හැම කෙනෙක්ම වගේ දන්නවනේ.. මේ App එක වින්ඩෝස් , ලිනක්ස් , ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්දතියේ වැඩ කරනවා කියලා හැමෝම දන්නා කාරනයක්නේ.. එත් මේ Viber ඇප්ලිකේෂන් එක Java ජංගම දුරකථන වලත් වැඩ කරනවා කියලා දන්නේ සීමිත පිරිසක් විතරයි.. මේ App මට හම්බුනේ ටික කාලයට කලින්... මේක මම ඩ්රොප් බොක්ස් දාලා තියාගෙන හිටියේ... මේක ඔයාලා බාගෙන Chip එකට දාගෙන පස්සේ download http://bit.ly/1i7RBRH

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ ආශ්චර්යමත් ජයට ක්‍රිකට් ලොවේ වීරයන්ගෙන් සුභ පැතුම් ලැබුන හැටි..!

HWM BlackBox - system info Display software