NIDUKIN INUMANA

නිදුකින් ඉනු මැන මට වඩා කල් මගේ පනත් අරගෙන ඔයා..
සතුටින්  ඉනු මැන මගෙ සතුට ගෙන ජිවිතේ පවතින තුරා ..
සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා .
දිනෙක ආයෙත් ලංවෙලා .. නාවත් මා සොයා 
හැමදාමත් පෙම්කලා ..මාගේ සිත් පුරා....

රණ්ඩු කරගෙන  යාළු වෙන්නට හිටියේ මට ඔබ විතරමයි 
වෙන්ව යන ඔය දෙනෙත දුටුවම  දැනෙන තනිකම අපමණයි 
ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බෑ සත්තයි 
තිස්සෙම කදුලැල්  දෑසේ රැදුනේ  ඉන්න බැරි තැනමයි....

 ලංව හිටි ඔබ වෙන්වගියවිට  දැනෙන දුක අහසට සමයි 
හැංගගෙන  තව ඉන්න බෑ මට ඔබට ගති සිත අසරණයි 
කොච්චර සතුටින් ඉන්න තිබුනත් ඉන්න බැරි අපටයි 
මෙච්චර රිදවූම් අයිති කෙරුවේ රත්තරං ඔබමයි.....   

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ ආශ්චර්යමත් ජයට ක්‍රිකට් ලොවේ වීරයන්ගෙන් සුභ පැතුම් ලැබුන හැටි..!

HWM BlackBox - system info Display software